Rosa Malakui – Nihal Nelson
Rosa malakui….. nelum
malakui…….. lassana wei……
Hamana sulangai geetha raawei obage wagei
Mage kirilli, giya igilli
Hamana sulangai geetha raawei obage wagei
Mage kirilli, giya igilli
Man shokemai
Rosa malakui nelum malakui lassana wei
Hamana sulangai geetha rawei obage wagei
Mage kirilli, a giya igilli
Man shokemai
Rosa malakui nelum malakui lassana wei
Rosa malakui nelum malakui lassana wei
Hamana sulangai geetha rawei obage wagei
Mage kirilli, a giya igilli
Man shokemai
Rosa malakui nelum malakui lassana wei
Issara mama enakota
oba indan maga bala
Lassana oya gessena obe aththatu salala
Aadarei adarei kiya kiya indala
Mata nokiyama ai giye wanayata piyambala
Wanayata piyambala wanayata piyambala
Ai giye wanayata piyambala
Lassana oya gessena obe aththatu salala
Aadarei adarei kiya kiya indala
Mata nokiyama ai giye wanayata piyambala
Wanayata piyambala wanayata piyambala
Ai giye wanayata piyambala
Lassanata pipuna wanamal
gal peerana diya wel
Man asa karana menik kete nil
Dura atha kele gal guhawaka gewanawa kal
Lassana mage kirilli surathal
Man asa karana menik kete nil
Dura atha kele gal guhawaka gewanawa kal
Lassana mage kirilli surathal
Supun chandra dili
ahase tharu nega eddi
Rella perali awilla sudu wella simbiddi
Sawan pinana madhu gee guwanata ek weddi
Oya ai thaniyema kirilliye kelekata wedi
Kelekata wedi, kelekata wedi
ai thaniyema kelekata wedi
Rella perali awilla sudu wella simbiddi
Sawan pinana madhu gee guwanata ek weddi
Oya ai thaniyema kirilliye kelekata wedi
Kelekata wedi, kelekata wedi
ai thaniyema kelekata wedi
Lassanata pipuna
wanamal gal peerana diya wel
Man asa karana menik kete nil
Dura aetha kele gal guhawaka gewanawa kal
Ekenma Lassana mage kirilli surathal
Man asa karana menik kete nil
Dura aetha kele gal guhawaka gewanawa kal
Ekenma Lassana mage kirilli surathal
Ira besa yannata
maththen kuduwa soyala
Pera oba ena heti penawa thama mewila
Enna enna kirilliye waha piyambala
Thamath mage kuduwa oba nisama arila
Oba nisama arila oba nisama arila
Kuduwa oba nisama arila
Pera oba ena heti penawa thama mewila
Enna enna kirilliye waha piyambala
Thamath mage kuduwa oba nisama arila
Oba nisama arila oba nisama arila
Kuduwa oba nisama arila
Lassanata pipuna
wanamal gal peerana diya wel
Man asa karana menik kete nil
Dura atha kele gal guhawaka gewanawa kal
Lassana mage kirilli surathal//
Man asa karana menik kete nil
Dura atha kele gal guhawaka gewanawa kal
Lassana mage kirilli surathal//
This comment has been removed by the author.
ReplyDeleteරෝස මලකුයි.......... නෙලුම් මලකුයි.......... ලස්සන වෙයි.........//
ReplyDeleteහමන සුළඟයි ගීත රාවෙයි ඔබගේ වගෙයි
මගේ කිරිල්ලී ගියා ඉගිල්ලී
මං සෝකෙමයි
රෝස මලකුයි.......... නෙලුම් මලකුයි.......... ලස්සන වෙයි.......//
හමන සුළඟයි ගීත රාවෙයි ඔබගේ වගෙයි
මගේ කිරිල්ලී ඈ ගියා ඉගිල්ලී
මං සෝකෙමයි
ඉස්සර මම එනකොට ඔබ ඉඳන් මග බලා
ලස්සන ඔබේ ගැස්සෙන ඔය අත්තටු සලලා
ආදරෙයි ආදරෙයි කිය කිය ඉඳලා
මට නොකියම ඇයි ගියේ වනයට පියාබලා
වනයට පියාබලා //
ඇයි ගියේ වනයට පියාබලා
ලස්සනට පිපුන වනමල් ගල් පීරණ දියවැල්
මං ආස කරන මැණික් කැටේ නිල්
දුර ඇත කැලේ ගල් ගුහාවක ගෙවනවා කල්
ලස්සන මගේ කිරිල්ලි සුරතල්
සුපුන් චන්ද්‍ර දිලී අහසෙ තරු එද්දී
රැල්ල පෙරලි ඇවිල්ල සුදු වැල්ල සිබිද්දී
සවන් පිනන මධූ ගී ගුවනට එක්වෙද්දී
ඔයා ඇයි තනියෙම කිරිල්ලියෙ කලේකට වැදී
කලේකට වැදී //
ඇයි තනියෙම කිරිල්ලියෙ කලේකට වැදී
ලස්සනට පිපුන වනමල් ගල් පීරණ දියවැල්........
ඉර බැස යන්නට මත්තෙන් කූඩුව සොයලා
පෙර ඔබ එන හැටි පේනව තාම මැවිලා
එන්න එන්න කිරිල්ළියේ වහා පියඹලා
තාමත් මගේ කූඩුව ඔබ නිසාම ඇරිලා
ඔබ නිසාම ඇරිලා //
කූඩුව ඔබ නිසාම ඇරිලා
ලස්සනට පිපුන වනමල් ගල් පීරණ දියවැල්........//